Monday, August 10, 2015

ශිෂ්ටත්වය.....


ශිෂ්ටත්වයේ උපරිම තලයෙහි,


ආදරය නැත
ලිංගිකත්වය ඇත
වස්ත්‍ර නැත
නිර්වස්ත්‍ර ඇත
රාජ්‍ය නැත
සමාජය ඇත
රජුන් නැත
මිනිසුන් ඇත
ධනය නැත
සම්පත් ඇත
රැකියා නැත
යුතුකම් ඇත
නීතිය නැත
යුක්තිය ඇත
අරගල නැත
සාමය ඇත
විඳීම් නැත
සංසිඳීම ඇත
'මම' නැත
'අපි' ඇත.........


-රිද්ම එරංග-

No comments: