Saturday, September 26, 2015


කල්ප කාලාන්තරයකට ප්‍රථමයෙන්
දහවල ද නො වූ රාත්‍රිය ද නො වූ
පහල වුණි හිරු සඳු පෘථිවි අඟහරු
මෙසේ ක්‍රමයෙන් මිනිසා ද ඇතිවිය.....

            **********************
අධිනිෂ්චය කළ රාමුවක් තුළ ඔහු
ඉපදුනි,
ළමාවිය පසුකර,
යොවුන්විය පසුකර,
විවහ විය...
දරුවන් ලැබ
ඔවුන් රැකබලාගති ඉන් පසු
දරුවෝ ද විවහ විය
දැන් මහලු ය.
මරණය ළඟ ය.
මරණය ය.


[අතුරු කතාව]
**මෙකී සියල්ල ම කරන්නා වූ
තවත් පිරිස්
බලු බළල් උරග බහුපා පක්ෂි නමින්
මිනිසාට පෙර හා පසු පහල වී තිබුණි**

Wednesday, September 23, 2015

ජනවර්ගය හා ලිඟුව එකිනෙකින් වියුක්තව ඇත...


සිංහලයාට,
දෙමළුන් අකැපය.
සිංහල ශිෂ්ණයට,
දෙමළ යෝනිය කැපය.
ඉතිං,
ප්‍රථමයෙන් රමණය ද,
පසුව මරණය ද,
ලබාදෙමු ඇයට....
සිවා.......




රිද්ම එරංග