Sunday, November 1, 2015

දෙමළ හදවතක් ගැන
ලියන්නේ කොහොම ද
සිංහල පැන්සල් තුඩකින්?


දීපවාලී සඳ ද,
පිච්ච මල් ගෙත්තම ද,
හැර
දෙමළ හදවතක්
සිංහල කවි මාවතක
මුණ ගැසුණි ද?
මුණ ගැසුණ ද,
සිනාසුණි ද ඒ හා ඔබ
අවංකව ම.......?


-රිද්ම එරංග-