Saturday, September 26, 2015


කල්ප කාලාන්තරයකට ප්‍රථමයෙන්
දහවල ද නො වූ රාත්‍රිය ද නො වූ
පහල වුණි හිරු සඳු පෘථිවි අඟහරු
මෙසේ ක්‍රමයෙන් මිනිසා ද ඇතිවිය.....

            **********************
අධිනිෂ්චය කළ රාමුවක් තුළ ඔහු
ඉපදුනි,
ළමාවිය පසුකර,
යොවුන්විය පසුකර,
විවහ විය...
දරුවන් ලැබ
ඔවුන් රැකබලාගති ඉන් පසු
දරුවෝ ද විවහ විය
දැන් මහලු ය.
මරණය ළඟ ය.
මරණය ය.


[අතුරු කතාව]
**මෙකී සියල්ල ම කරන්නා වූ
තවත් පිරිස්
බලු බළල් උරග බහුපා පක්ෂි නමින්
මිනිසාට පෙර හා පසු පහල වී තිබුණි**

No comments: